Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන ගේන්න අපිටත් ඩොලර් නෑ..IOC කියයි

ඉන්ධන මිල දී ගැනීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මුහුණදෙන විනිමය අර්බුදයට තමන් ද මුහුණ දෙන බව ලංකා ඉන්දීය තෙල් සමාගම සඳහන් කරයි. ණයවර ලිපි විවෘත...

ඉන්ධන මිල දී ගැනීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මුහුණදෙන විනිමය අර්බුදයට තමන් ද මුහුණ දෙන බව ලංකා ඉන්දීය තෙල් සමාගම සඳහන් කරයි.

ණයවර ලිපි විවෘත කිරිමේ අපහසුතාවන් තෙල් මිලදී ගැනීමට බාධාවක් වී ඇති බව ද ඔවුන් කියා සිටිති.

මේ මොහොතේ තම ප‍්‍රමාඛතාවය වී ඇත්තේ තම බෙදුම් කරුවන් පිරවුම්හල් වලට ඉන්ධන සැපයුම් බවද ඔවුන් පවසති.

මෙරට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්දීය තෙල් සමාගමෙන් ඉන්ධන ලබාගැනීමේ සූදානමක් ගැන කළ විමසීමකදී ඔවුන් මේ බව කියා සිටියේය.

 

No comments

Ads Place