Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදිත ඇමති සරත් වීරසේකර IDH රෝහලට මාරු කරයි

කොරෝනා වෛරසය ආසාධිත ව නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා IDH ජාතික උණ රෝහල වෙත මාරු කර යවා ති...

කොරෝනා වෛරසය ආසාධිත ව නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා IDH ජාතික උණ රෝහල වෙත මාරු කර යවා තිබේ.

එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා පවසන්නේ අමාත්‍යවරයාගේ  තත්ත්වය ස්ථාවර බවය.

 

No comments

Ads Place