Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අදත් විදුලිය බිද වැටෙනවා..-CEB කියයි

රට තුල ඇතැම් ප‍්‍රදේශවලට අද දිනයේදීද විදුලි විසන්ධි විය හැකි යයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මෙම බිදවැටීම්වලට හේතු විය හැක්කේ දෛනික විදුලි ...

රට තුල ඇතැම් ප‍්‍රදේශවලට අද දිනයේදීද විදුලි විසන්ධි විය හැකි යයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මෙම බිදවැටීම්වලට හේතු විය හැක්කේ දෛනික විදුලි ඉල්ලුම සපුරා ගැනීමේ අපහසුතා හෝ බලාගාර පද්ධති බිදවැටීම් බවත් මණ්ඩලය දන්වයි.

කැලණිතිස්ස බලාගාරයේ දෝශයක් හේතුවෙන් ඊයේ දිනයේ රට පුරා බොහෝ ප‍්‍රදේශවල විදුලිය බිද වැටුනි.


 

No comments

Ads Place