Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩීසල්,පෙට්‍රල් නැව් දෙකක් දින කීපයක් තිස්සේ වරායේ..ගන්න ඩොලර් නෑ

ඩීසල් පෙට්ට්‍රල් රැගත් නෞකා දෙකක් මේ වන විට දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවට ගොඩ බාන්නේ නැතිව මුහුදේ රඳවාගෙන ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිත...

ඩීසල් පෙට්ට්‍රල් රැගත් නෞකා දෙකක් මේ වන විට දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවට ගොඩ බාන්නේ නැතිව මුහුදේ රඳවාගෙන ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.

අදාල නැව් දෙකට ඩොලර් මිලියන 52ක මුදලක් ගෙවා නිදහස් කර ගැනීමේ අර්බුදයක් මේ මොහොතේ පැන නැගී ඇති බව ද ඔහු පවසයි.

මෙම නැව් දෙක වහා ගොඩක් බාගත්තේ නැතහොත් මෙරට තුළ දැඩි ඉන්ධන අර්බුදයක් ඇති වුන බව ද ඔහු කියා සිටියි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

 

No comments

Ads Place