Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සති දෙකක් තිස්සේ කටුනායක නවතා ඇති ජෙට් යානා දෙක කාගේද???

සතියක පමණ කාලයක් තිස්සේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා ඇති සුඛෝපභෝගී ජෙට් යානා දෙකක් සම්බන්ධයෙන් කතාබහක ඇති වී තිබේ. එම එක් යානාවක් ...

සතියක පමණ කාලයක් තිස්සේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා ඇති සුඛෝපභෝගී ජෙට් යානා දෙකක් සම්බන්ධයෙන් කතාබහක ඇති වී තිබේ.

එම එක් යානාවක් ස්විට්සර්ලන්තයේ සිට මාල දිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අනෙක් යානය බ්‍රිතාන්‍ය සිට මෙරටට පැමිණ ඇත.

එම යනා දෙකම මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 28 වැනි දා ය.

මෙම යානාවන්හි පැමිණි පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු බවත් ඒවායේ පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍යයට ලබාදිය නොහැකි බවත් ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කර ඇත

 

No comments

Ads Place