Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව අන්ත පරාදයි..පුංචි ජන්දෙ කල් දැම්මේ ඒකයි

මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයට පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි. පළාත...

මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයට පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයකට ලක් වන නිසා එම ඡන්ද විමසීම කල් දමා ඇතැයිද ඔහු පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් කළ යුත්තේ ඡන්දය පවත්වා මහජන මතය පරීක්ෂාවට ලක් කිරීම ද හෙතෙම කියා සිටී.

 

No comments

Ads Place