Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නඩු තුනකින් ජොන්ස්ටන් එකවර නිදහස්..

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩු තුනකින් ඒ මහතා නිදහස් කර ඇත. 2015ට පෙර පැවති රජයේ වෙලද ඇමති ලෙස හිදිමින් සතොස සේවකයි...

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩු තුනකින් ඒ මහතා නිදහස් කර ඇත.

2015ට පෙර පැවති රජයේ වෙලද ඇමති ලෙස හිදිමින් සතොස සේවකයින් දේශපාලනය සඳහා යොදවා ගැනීම, එමගින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කිරීම යන චෝදනා මත අමාත්‍යවරයා ඇතුළු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩු ගොනුකර තිබින.

නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙනු ලැබීය.

 

No comments

Ads Place