Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන්ත්‍රී රාජිතට කොරෝනා ආසාදනය වේ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට නිවෙස් ප්‍රතිකාරවලට යොමු ක...

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට නිවෙස් ප්‍රතිකාරවලට යොමු කර තිබේ.

මන්ත්‍රීවරයා ඇසුරු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක් කර ඇත.

 

No comments

Ads Place