Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුවේට් එයාර්වේස් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නවතා දමයි

ආසියානු කලාපයේ ප්‍රධානතම ගුවන් සමාගමක් වන කුවේට් එයාවේස් ශ්‍රී ලංකාවට මෙතෙක් සිදුකළ ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබේ. ඊට නිල හේතු දැක්...

ආසියානු කලාපයේ ප්‍රධානතම ගුවන් සමාගමක් වන කුවේට් එයාවේස් ශ්‍රී ලංකාවට මෙතෙක් සිදුකළ ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබේ.

ඊට නිල හේතු දැක්වීමක් නොකරම මෙම අත්හිටුවීම සිදු කර ඇත.

මෑත භාගයේදී එම ගුවන් සේවාව සතියකට ගුවන් ගමන් වාර දෙකක් පමණ මෙරට ක්‍රියාත්මක කරන ලදී.

මෙරටට පැමිණීමේදී දැරීමට සිදුවීම සිදුවන වියදම හා සැසඳීමේ දී එම ගුවන් සේවය තෝරා ගන්නා මගීන් සංඛ්‍යාව අඩුවීම ද මෙම තීරණයට හේතු වී ඇතැයි වාර්තා වෙයි.

 

No comments

Ads Place