Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලිත්‍රො ඉතිහාසයේ දැවැන්තම අලාභය ලබයි...

ලිත්‍රෝ ගැස් සමාගම රුපියල් බිලියන 08ක පමණ ඉතිහාසගත පාඩුවක් පලමු වරට වාර්තා කර තිබේ. මේ හේතුවෙන් සමාගෙම් අයිතිය ඇති ශ්‍රි ලංකා රක්‍ෂණ සංස්ත...

ලිත්‍රෝ ගැස් සමාගම රුපියල් බිලියන 08ක පමණ ඉතිහාසගත පාඩුවක් පලමු වරට වාර්තා කර තිබේ.

මේ හේතුවෙන් සමාගෙම් අයිතිය ඇති ශ්‍රි ලංකා රක්‍ෂණ සංස්තාවට සහ එහි සමස්ත ලාබයටද විශාල පාඩුවක් සිදුවෙයි.

ඒ අතර සේවක සාමුහික ගිවිසුම අනුව ලිත්‍රෝ සමාගමේ සේවකයන් සදහා පසුගිය වසර සදහා බෝනස් ලබාදීමට සිදුව ඇත.

2011 වසරේ සිට 2020 වසර කෙන් ලිත්‍රෝ සමගම අඛන්ඩව ලාබ ලැබු ආයතනයකි

 

No comments

Ads Place