Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි අර්බුධයෙන් වතුරත් නැති වෙයි

විදුලි සැපයුම බිඳ වැටුණහොත් අඹතලේ ජල පොම්පාගාරයට එය බලපෑමක් සිදු වනු ඇති බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. එසේ වුවවොත්...

විදුලි සැපයුම බිඳ වැටුණහොත් අඹතලේ ජල පොම්පාගාරයට එය බලපෑමක් සිදු වනු ඇති බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එසේ වුවවොත් අඛණ්ඩ ජල සැපයුම බිඳ වැටීමට හැකියාව තිබෙන බවද හෙතෙම පැවසීය.

පාරිභෝගිකයන්ට බලපෑමක් සිදු නොවන ආකාරයට පවතින ජල සම්පත කළමනාකරණය කරගත හැකිවනු ඇතැයිද හෙතෙම තව දුරටත් කියා සිටියේය.


 

No comments

Ads Place