Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තරු හෝටලයක කොරෝනා පොකුරක්..

බෙන්තොට ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක සංචාරයට පැමිණි විදෙස් සංචාරකයන් තුනක් ඇතුළු සේවකයන් විසි පස්දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව හඳුනා හඳුනාගෙන ඇතැ...

බෙන්තොට ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක සංචාරයට පැමිණි විදෙස් සංචාරකයන් තුනක් ඇතුළු සේවකයන් විසි පස්දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව හඳුනා හඳුනාගෙන ඇතැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තහවුරු කළේය .

එම සංචාරක හෝටල් කාර්ය මණ්ඩල යේ ආසාදිත පුද්ගලයන් සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායනයට ලක්කර ඇති අතර සෙසු කාර්ය මණ්ඩල සේවකයන් ද පි.සි.අර් පරීක්ෂණ වලට යොමු කර බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි .

 

No comments

Ads Place