Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම බූස්ටර් එන්නත ගත්තෙ නැති නිසා කොරෝනා හැදුනා..-රාජ්‍ය ඇමති

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට ප‍්‍රති...

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට ප‍්‍රතිකාර කටයුතු සදහා යොමුව ඇත.

ඒ මහතා සඳහන් කරන්නේ තමන් කොරෝනා එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාගෙන තිබුණේ නම් තමනට වෛරසය ආසාදන නොවීමට බොහෝ සේ ඉඩ තිබූ බව තදින් විශ්වාස කරන බවයි.

එනිසා තෙවන එන්නත් මාත්‍රාව ලබා ගැනීම කිසිසේත් මග නොහරින තමන් රටේ ජනතාව ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය

 

No comments

Ads Place