Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

ඇෆ්ගනිස්තානය කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට රජය කටයුතු කර තිබේ. ඇෆ්ගනිස්ථානයේ පවතින අවිනිශ්චිත දේශපාලන තත්වය සහ ආ...

ඇෆ්ගනිස්තානය කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට රජය කටයුතු කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ පවතින අවිනිශ්චිත දේශපාලන තත්වය සහ ආරක්ෂක තත්ත්වය මත මෙම තීරණයට එළැඹ ඇත.

එම තානාපති කාර්යාලයේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට කළ නොහැකි බවටද තීරණය වී ඇත.

තලේබාන් සංවිධානය විසින් කාබුල් නුවර අල්ලා ගත් අවස්ථාවේ සිටම එහි ශ්‍රී තානාපතිවරයා පෞද්ගලික නිවාඩු ලබා ලංකාවට පැමිණ සිටී.

 

No comments

Ads Place