Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන සංයුතිය වෙනස් කරලා නම් එය සාහසික අපරාධයක්

ලාභ ඉලක්ක කරගෙන ඉන්ධන සංයුතිය වෙනස් කර ඇත් නම් එය සාපරාධි අපරාධයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ස...

ලාභ ඉලක්ක කරගෙන ඉන්ධන සංයුතිය වෙනස් කර ඇත් නම් එය සාපරාධි අපරාධයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කරයි.

මෙරට ඉන්ධන සංයුතිය වෙනස් කර ඇතැයි චෝදනා එල්ල වන්නේ යැයි මාධ්‍ය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘ගෑස් සංයුතිය වෙනස් කිරීම නිසා ඇති වුණ ව්‍යසනයෙන් මිනිස්සු දැන් තෙල් ගැනත් බියෙන් ඉන්නේ. ඇත්තටම ගෑස් අර්බුදය ඇති කරගත්ත එකක්.

මෙතැනදි ලාභ ඉලක්ක කරගෙන ප්‍රාථමික ආකාරයෙන් තෙල් සංයුතිය වෙනස් කරලා නම් ඒක සාපරාධී අපරාධයක්’

 

No comments

Ads Place