Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් හා කිරිපිටි පෝළිමට යන්න රජයේ සේවකයෝ නිවාඩු ඉල්ලති

ගෑස් සහ කිරිපිටි පෝලිමට යාම සඳහා රජයේ සේවකයකු නිවාඩු අනුමත කිරීමක් ඉල්ලා තිබේ. එම නිවාඩු ඉල්ලුම්පත‍්‍රයේ පින්තූරයක් සමාජ ජාලවල හුවමාරු වෙමින...

ගෑස් සහ කිරිපිටි පෝලිමට යාම සඳහා රජයේ සේවකයකු නිවාඩු අනුමත කිරීමක් ඉල්ලා තිබේ.

එම නිවාඩු ඉල්ලුම්පත‍්‍රයේ පින්තූරයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

මේ වන විට රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම භූමිතෙල්, ගෑස් සඳහා ද ඇතැම් ප්‍රදේශයන්හි පෝලිම් නිර්මාණය වී තිබේ

 

No comments

Ads Place