Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නොරොච්චෝලේ යළි නැගිටියි.විදුලි කප්පාදු නෑ..

දින ගණනාවක් තිස්සේ අලුත්වැඩියා කටයුත්තක් සිදු කල නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එහි නිෂ්පාදනය වන මෙග...

දින ගණනාවක් තිස්සේ අලුත්වැඩියා කටයුත්තක් සිදු කල නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව එහි නිෂ්පාදනය වන මෙගා වොට් 300ක විදුලි ධාරිතාව අද දිනයේ සිට ජාතික පද්ධතියට එක් වීමට නියමිතය.

ඒ හේතුවෙන් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවුණු ඇති බව විදුලි බලමණ්ඩල ආරංචි මාර්ග කියයි.

තාප විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධනද ලැබෙමින් පවතින නිසා ඉදිරි දින කිහිපය විදුලි කප්පාදුවක් සිදු නොවුණු ඇතිද ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

 

No comments

Ads Place