Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජයේ සහන පැකේජයෙන් රට තුල අධි උද්ධමනයක්

රජය විසින් ඊයේ හඳුන්වා දුන් සහන පැකේජය රට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී...

රජය විසින් ඊයේ හඳුන්වා දුන් සහන පැකේජය රට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මෙම සහන පැකේජය හේතුවෙන් රට තුළ අති උද්ධමනයක් ඇති විය හැකි බව ද ඒ මහතා සඳහන් කරයි.

රජයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට රට තුළ ආහාර උද්ධමනය 22% දක්වා ඉහළ ගොස් ඇති අවස්ථාවක ගන්නා ලද මෙම තීරණය විනාශයක මූල වනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටී.

 

No comments

Ads Place