Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එලවළු මිල අඩු උනත් පාරිභෝගිකයන් මිලට ගැනීම අඩු වේ

පසුගිය දින කිහිපය තුලට සමගාමිව උඩරට සහ පහතරට එලළුව මිල තරමක් පහල ගියද එලවළු මිල දි ගැනිමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් පවතින්නේ නැති බව න...

පසුගිය දින කිහිපය තුලට සමගාමිව උඩරට සහ පහතරට එලළුව මිල තරමක් පහල ගියද එලවළු මිල දි ගැනිමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් පවතින්නේ නැති බව නුවරඑලිය සතිපොලේ වෙලදුන් කියා සිටියි.

සැම එලවළු කිලෝවකම මිල රු 50 ක් පමණ පහල ගොස් ඇති බවත්, පසුගිය දිනවල රු 200 අලෙවි වු දෙල් ගෙඩියක් රු 150 ක් වැනි මිලකට අලෙවි වන බවත් පැවසු එම වෙලදුන් කියා සිටින්නේ පාරිභෝගිකයන් ආර්ථික අපහසුතා මැද ජිවත් වන නිසා දෛනික අවශ්‍යතාවයට පමණක් සරිලන එලවළු වර්ග කිහිපයක් පමණක් තාමත් මිල දි ගන්නා බවයි.

මේ අතර දේශිය වෙලදපොලේ රු 500 අලෙවි වු භුමිතෙල් උදුනක් නුවරඑලිය සතිපොලේ රු 3500 සහ රු 1000-1400 මිලකට අලෙවි වු භුමිතෙල් උදුනක් නුවරඑලිය සතිපොලේ රු 7500 වැනි ඉහල මිලකට අලෙවි වුවද වෙලදපොලේ පවතින ගැස් හිගයත් සමග පාරිභෝගිකයන් භුමිතෙල් උදුන් මිල දි ගැනිමට විශාල ඉල්ලුමක් පැවතිය.

 

No comments

Ads Place