Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙට සිට විදුලිය කපා හැරීමට අනුමැතිය..

හෙට (10) දිනයේ සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ. එහි සභාපතිවරයා පවසන්නේ ඒ අනුව දිනකට ...

හෙට (10) දිනයේ සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

එහි සභාපතිවරයා පවසන්නේ ඒ අනුව දිනකට පැයක් හෝ පැය දෙකක කාලසීමාවක් විදුලිය කප්පාදුවකට අනුමැතිය ලැබෙන බවයි.

මේ අතර විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසන්නේ ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය විසින් ලබා දෙමින් ඇති බවයි.

කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි බලය සැපයීමට සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් හෙතෙම පැවසීය.

 

No comments

Ads Place