Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ශයක්...

චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව වාර්තා වේ. අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මා...

චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව වාර්තා වේ.

අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය. 

එම සහල් ප්‍රමාණය මාර්තු මාසයේ දී මෙරටට ලැබීමට නියමිතය.

රබර් - සහල් ගිවිසුමට වසර 70ක් සැපිරීම හේතුවෙන් චීන රජය විසින් මෙම පරිත්‍යාගය සිදුකර තිබේ.

ප්‍රශ්නය - චීනයෙන් ගෙන්වන හාල් කාබනික පොහොරවලින් හදපු ඒව ද? 

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම - 
"ඔබ සඳහන් කරපු ආකාරයට වියයුතුයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් මේ මොහොතේ අවංකවම ඒ පිළිබඳව ඒක කාබනික වගාවකින් ගත්ත අස්වැන්නක් ද ? නැද්ද ? යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් ඔබට දෙන්න තරම් දැනුවත්කමක් මටත් මගේ මිත්‍රයින් දෙපළටත් මේ වෙලාවේ නෑ. සමාවෙන්න. අපි බන්දුල ඇමතිතුමාගෙන් අහලා ඔබව දැනුවත් කරන්නම්." 

No comments

Ads Place