Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ පසුපෙළ දෙකඩයි.?

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර මේ වනවිට බෙදීමක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. පසුපෙල මං මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ...

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර මේ වනවිට බෙදීමක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුපෙල මං මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ වන විට වෙන වෙන්න මාධ්‍ය හමුව පැවැත් වීම මෙම බෙදීමට හේතු වී තිබේ.

පසුපෙල මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පසුගිය දින කිහිපයේ මාධ්‍යවල මන්ත්‍රී නිළ නිවසක වෙනම මාධ්‍ය හමු පවත්වා ඇති අතර එය ආණ්ඩුවේ ඉහළම අයෙකුගේ අවශ්‍යතාවය මත පවත්වා ඇතැයිද දැනගන්නට ඇත.

සුසිල් ප්‍රේමජයන්ත මහතා ධුරයෙන් ඉවත් කිරීම බුද්ධි අංශ තොරතුරු මත සිදුකරනු ලද්දක් යයි මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශය පිළිබඳව පසුපෙල මන්ත්‍රී කණ්ඩායම විරෝධය පළ කර ඇති බවද දැනගන්නට තිබේ.

 

No comments

Ads Place