Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාබනික වගාවෙන් ගොවියො අමාරුවේ වැටුනා..

කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා නිලධාරීන්ට කාබනික වගාව සම්බන්ධයෙන් ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීමට නොහැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත...

කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා නිලධාරීන්ට කාබනික වගාව සම්බන්ධයෙන් ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීමට නොහැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එම අඩුපාඩුකම් හේතුවෙන් ගොවීන් අපහසුතාවයට පත්වූ බව පිළිගන්නා බවද හෙතෙම පැවසීය.

ගොවීන්ට වගා හානි වෙනුවෙන් ගෙවන වන්දි මුදල සහ වී මිල ගැන ඉදිරි කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගන්නා බවද ඔහු පවසයි.

හරිත කෘෂිකර්මාන්තයේ අඩුපාඩු ගණනාවක් සිදු වූ බවත් නියම වෙලාවට ගොවීන්ට පොහොර ලබා දීමට නොහැකි බවත් හෙතෙම කියා සිටී.

එම අඩුපාඩු එළඹෙන එළැඹෙන යල කන්නයේ මගහරවාගෙන නියමිත වෙලාවට පොහොර ලබාදෙන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමිනි.

 

No comments

Ads Place