Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් අර්බුධය මහා පරිසර විනාශයක් වෙයි????රක්ශිත පිටින් දරට කපති..

ගැස් සමිබන්දයෙන් ඇති විි තිබෙන ගැටලුව තවත් මාස කිහිපයක් පැවැතිය හොත් ගෑස් වෙනුවට දර භාවිතා කිරිමෙිි ප්‍රතිශතය ඉහල යැමත් සමග ග්‍රාම ප්‍රදේශ ආ...

ගැස් සමිබන්දයෙන් ඇති විි තිබෙන ගැටලුව තවත් මාස කිහිපයක් පැවැතිය හොත් ගෑස් වෙනුවට දර භාවිතා කිරිමෙිි ප්‍රතිශතය ඉහල යැමත් සමග ග්‍රාම ප්‍රදේශ ආශ්‍රිතව ඇති රක්ෂිත විනාශ වි යැමෙිි දැඩි අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බව පරිසරවෙිිදිහු පෙන්වා දෙති.

ගෑස් මිල අධික ලෙස ඉහල යැම, වෙළෙඳ පොලේ ගෑස් හිගවිම සහ ගෑස් පිපිරීම හේතුවෙන් සිදු වන අනතුරැ හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව දර භාවිතා කිරිම ඉහල යමින් තිබෙන බව ඔවුහු පවසති.

දර සොයා ගැනිම සදහා ජනතාව රක්ෂිත තුලට ඇතුළු විමෙිි ප්‍රවනතාවය ඉහල යැමත් සමග ගස් වැල් වලට සිදු වන හානිය ඉහල යමින් ඇති බවද ඔවුහු කියති.

ගෑස් ගැටලුවලටට කඩිනම් විසදුමි ලබා නොදෙන්නේ නමි ඒ මගින් සිදුවන ක්‍රියාවන්වල අහිතකර ප්‍රතිපළ ඉදිරියේදී දැකගන්නට හැකි බව පරිසරවෙිිදිහු වැඩිදුරටත් පෙන්වා දෙති.

 

No comments

Ads Place