Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුම්රියත් පෞද්ගලීකරණයට ...

වත්මන් ආණ්ඩුව විසින් මෙරට දුම්රිය සේවය පුද්ගලීකරණය කිරීම සඳහා තීන්දු කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය කියා සිටියි. එම තීරණයට විරුද්ධව ...

වත්මන් ආණ්ඩුව විසින් මෙරට දුම්රිය සේවය පුද්ගලීකරණය කිරීම සඳහා තීන්දු කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය කියා සිටියි.

එම තීරණයට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද එම සන්ධානය පවසයි.

අද පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන බවද සන්ධානය නිවේදනය කරයි.

 

No comments

Ads Place