Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන පෝලිම් වලට හේතුව ඉන්ධන හිගයක්ද?

ප්‍රදේශ ගණනාවක ඉන්ධන හිගයක් පවතින බව වාර්තා කරුවන් කියති. ඇතැම් ඉන්ධනහල් වල ඉන්ධන නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබේ. අලෙවිකරුවන් පවස...

ප්‍රදේශ ගණනාවක ඉන්ධන හිගයක් පවතින බව වාර්තා කරුවන් කියති.

ඇතැම් ඉන්ධනහල් වල ඉන්ධන නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබේ.

අලෙවිකරුවන් පවසන්නේ ඉන්ධන තොග අවසන් වීමෙන් පසු නව තොග ලැබීම ප්‍රමාද වීම මත ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව මෙසේ නැවතීමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්ධන හිගයක් රට තුළ නොමැති බව තෙල් සංස්ථාව සඳහන් කරයි.

 

No comments

Ads Place