Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැයි මාසය දක්වා පැය දෙකක දෛනික විදුලි කප්පාදුවක්...

එළඹෙන මැයි මාසය දක්වා දිනකට පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට බල කෙරෙමින් ඇති බව විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් ඔහුට අනුව දක්වමින් අය...

එළඹෙන මැයි මාසය දක්වා දිනකට පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට බල කෙරෙමින් ඇති බව විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් ඔහුට අනුව දක්වමින් අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත් නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය මේ මස අග දී පද්ධතියට එක් කළ විට තත්වය හොඳ වනු ඇති බවද ඔහු පවසා තිබේ.

විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට ඊයේ අනුමැතිය ලබා දී ඇත.

විදුලි බල මණ්ඩලය සදහන් කරන්නේ දින පහක පමණ කාලයක් සදහා තෙල් සංස්ථාව විසින් දැවි තෙල් ලබා දී ඇති නිසා එම කාලයේදී විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවයි.

 

No comments

Ads Place