Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජිත් පැමිණි විරෝධතාවයක ගුටි කෙළියක්..

විපක්ෂනායක වරයා 23 ‍සවස මාතර ඌරුබොක්ක නගරයේදී විරෝධතාවයකට සහභාගී විය. ඒ බඩු මිල ඉහල යෑමට හා ආණුඩුවට විරෝධය දක්වමින් මෙම විරෝධතා පෙළපාලිය හා ...

විපක්ෂනායක වරයා 23 ‍සවස මාතර ඌරුබොක්ක නගරයේදී විරෝධතාවයකට සහභාගී විය. ඒ බඩු මිල ඉහල යෑමට හා ආණුඩුවට විරෝධය දක්වමින් මෙම විරෝධතා පෙළපාලිය හා ජනතා උද්ෂෝෂණය පැවැත්විණි.

මෙහිදී මාතර තොටපොල මාර්ගයේ ඌරුබොක්ක පාසල දෙස සිට ඌරුබොක්ක නගරයේ බස්නැවතුම්පල අසලට විරෝධතා පා ගමනින් පැමිණි  විපක්ෂනායක වරයා සහ පිරිස එම ස්ථානයේ විරෝධතා රැලියක් පවත්වන ලදී.

මෙහිදී බීමත්ව කලහකාරී ලෙස හැසිරුනු විරෝධතාවයට පැමිණි පිස අතර ගුටිබැට හුවමාරුවක් විය. මෙහිදී එම ස්ථානයට පැමිණි ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිළදාරීන් මෙම ගැටුම සමතයකට පත් කරන ලදී.

මෙහිදී දෙදෙනෙකු පොලිස් භාරයට ගත් අතර මේ අවස්ථාවේදී මෙය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ උදුරා ගැනීමට ගැටුමට මැදිහත්වූ පිරිස උත්සාහ කරන ලදී.

 

No comments

Ads Place