Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද සිට විදුලිය කපා හැරේ

අද පස්වරු 05.00 රාත‍්‍රී 09.00 අතර වූ කාලයේ දී පැයක විදුලි කප්පාදුවක් සහ හෙට සිට දහවල් 01.30 සිට රාත්‍රී 09.30 දක්වා පැය 2 ක පමණ කාලයක් විදු...

අද පස්වරු 05.00 රාත‍්‍රී 09.00 අතර වූ කාලයේ දී පැයක විදුලි කප්පාදුවක් සහ හෙට සිට දහවල් 01.30 සිට රාත්‍රී 09.30 දක්වා පැය 2 ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සඳහන් කරති.

සපුගස්කන්ද විදුලි බලාගාරය ජනන කටයුතු දැවිතෙල් නොමැතිව ඇනහිටීම නිසා පද්ධතිය සමතුලිත කිරීමට මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම බත්තල විදුලි බලාගාරයේද විදුලි ජනන කටයුතු අවසන් අදියරේ පවතින අතර තවත් තාප විදුලි බලාගාර රැසක ඉන්ධන තොග පවතින්නේ අවසන් අදියරේය.

අවශ්‍ය වන ඉන්ධන දින තුනක් ඇතුලත නොලැබුණොත් පැය 3ක් දක්වා විදුලි කප්පාදුව වැඩි කිරීමට සිදුව ඇත.


 

No comments

Ads Place