Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි කප්පාදුව ගැන නවතම නිවේදනය මෙන්න

නැවත දැනුම් දෙන විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි. අද පස්වරුවේ පැවැති රැස්වීමකදී මෙම තීරණය ග...

නැවත දැනුම් දෙන විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

අද පස්වරුවේ පැවැති රැස්වීමකදී මෙම තීරණය ගත් බව එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

නොරොච්චෝල බලාගාරය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීම සහ විදුලිය නිෂ්පාදනයට ප්‍රමාණවත් ඉන්නධන තොග ලැබීම මත මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය.

විදුලි බල ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසන්නේ ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම් සකස් කර ඇති බවත් ඒ සදහා පෞද්ගලික තාප බලාගාර සමග ගිවිසුම්වලට එළඹෙන බවත්ය.

 

No comments

Ads Place