Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව වසරේ නුවරඑළිය සංචාකරයින්ගෙන් පිරේ..කොරෝනා නීති කැලේ

නව වසර උදාවත් සමග නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටි අයුරු දක්නට ලැබේ. එම සංචාරකයන් (31) දින රාත්‍රියේ සිට නුවරඑලියට පැමිණ ...

නව වසර උදාවත් සමග නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටි අයුරු දක්නට ලැබේ.

එම සංචාරකයන් (31) දින රාත්‍රියේ සිට නුවරඑලියට පැමිණ නුවරඑලියේ සංචාරක හෝටල්වල සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල නවාතැන් ගෙන ග්‍රේගරි වැව ඇතුළු නුවරඑලියේ ස්ථාන කිහිපයකම විනෝද වෙමින් සංචාරය කරන ආකාරයක් දක්නට ලැබුණි.

එසේ පැමිණි ඇතැම් සංචාරකයන් නිරෝධායන මාර්ග උපදෙස් වලට පටහැනිව සංචාරය කරන අයුරුද නිරීක්‍ෂණය විය.

ග්‍රේගරි වැවේ ජලය යලිත් පිරවිමත් සමග එසේ පැමිණි සංචාරකයන් ග්‍රේගරි වැවේ බෝට්ටු සංචාරයේ යෙදෙන අතර , ග්‍රේගරි වැවේ බෝට්ටු සංගමය විසින් සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුකුලව සංචාරකයන් බෝට්ටු සවාරිය රැගෙන යනු ලබයි.

 

No comments

Ads Place