Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි අර්බුධය තවත් වහන්න බෑ..ජනතාවට ඇත්ත කිව යුතුයි..

ඉදිරියේ දී පැය කිහිපයක් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. ඩ...

ඉදිරියේ දී පැය කිහිපයක් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගතාවය මත මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඔහු පැවසීය.

විදුලි අර්බුදය තවදුරටත් ජනතාවට වසන් කිරීමට නොහැකි බවද පවසන ඒ මහතා මේ පිලිබඳව සත්‍ය ජනතාවට පවසා එයට විසඳුම් සාමූහිකව සෙවිය යුතු බවද කියා සිටියේය.

ගාල්ල ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී

 

No comments

Ads Place