Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොර වැඩේ අල උනා...

ආණ්ඩුව ආරම්භ කරන ලද පොහොර වැඩේ අල වී ගොස් ඇති බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි. මේ ආකාරයට රටේ...

ආණ්ඩුව ආරම්භ කරන ලද පොහොර වැඩේ අල වී ගොස් ඇති බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

මේ ආකාරයට රටේ ජනතාවට සහල් නැති වුණොත් ඔවුන් කන්නේ දෙවියන්ගේ හාල් දැයි ඔහු ප්‍රශ්න කළේය.

එවිට ආණ්ඩුවට දෙවියන්ගේ හාල් කැවී ඇතැයි ජනතාව කියනු ඇති බවත් ඔහු පැවසීය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍යවේදීන් වෙත ප්‍රතිචාර දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

 

No comments

Ads Place