Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බංකු උඩ නිදියන තරමට අද සංචාරකයන් ලංකාවට එනවා..

අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ‘අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින්...

අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

‘අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ කඩවල බංකුවල විදේශිකයන් නිදියනවා. ඒ තරමට විදේශිකයන් ලංකාවට එනවා. ඒ තත්ත්වය ඇතිවුණේ හරියාකාරව කොරෝනා පාලනය කළ නිසයි’

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේදී අදහස් පල කරමිනි.

 

No comments

Ads Place