Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දැවි තෙල් නෑ..සපුගස්කන්ද යළි නවතී

දැවිතෙල් අවසන්වීම නිසා සපුගස්කන්ද බලාගාර දෙකේම විදුලි ජනන කටයුතු ඊයේ රාත‍්‍රියේ යලි නතර වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය ආරංචිමාර්ග පවසන්නේ බල...

දැවිතෙල් අවසන්වීම නිසා සපුගස්කන්ද බලාගාර දෙකේම විදුලි ජනන කටයුතු ඊයේ රාත‍්‍රියේ යලි නතර වී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය ආරංචිමාර්ග පවසන්නේ බලාගාර සඳහා දැවිතෙල් තොග තිබුනේ ඊයේ රාත්‍රී 8 වන තෙක් පමණක් බවයි.

මෙම බලාගාර දෙක නතර වීම නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 100ක ධාරිතාවක් අහිමි වී ඇත.

මේ අතර ඩීසල් අවසන්වීම නිසා නතර වී කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන කටයුතු නැවත ආරම්භ කර ඇත.

ඒ සඳහා අවශ්‍ය ඩීසල් තොග තෙල් සංස්ථාව විසින් ඊයේ දිනයේදී ලබා දී ඇත.

 

No comments

Ads Place