Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නැනෝ නයිට්‍රජන් බෝම්බයක් ගැහුවා වගේ තමයි...ගොවීන් දුක කියන්නේ ප්‍රීතියෙන්..

තම අස්වැන්න අඩුවී ඇති බවට ගොවීන් ඒ දුක ගැන මාධ්‍ය වලට ප්‍රකාශ කරන්නේ ප්‍රීතියෙන් උද්දාමයෙන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහත...

තම අස්වැන්න අඩුවී ඇති බවට ගොවීන් ඒ දුක ගැන මාධ්‍ය වලට ප්‍රකාශ කරන්නේ ප්‍රීතියෙන් උද්දාමයෙන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

නැනෝ නයිට්‍රිජන් යෙදූ විට බෝම්බයක් ගැහුවා සේ යයි තමන් අදහස් කළේ විහිදෙන පරාසය ගැන බවද හෙතෙම පැවසීය.

අස්වැන්න අඩු හෝ වැඩි යැයි කියන්නට ගොවියන් ඒ සම්බන්ධයෙන් විශේෂඥයන් නොවන බවද කී ඔහු මෙතෙක් අස්වැන්නේ බාගයක්වත් එලියට පැමිණ නැති බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

 

No comments

Ads Place