Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිනමාවේ සටන්කරු මිය යයි..

දශක කිහිපයක්ම රංගනයේ යෙදුනු ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා මියයන විට 84 වැනි වියේ පසුවිය. දක්ෂ සටන් න...

දශක කිහිපයක්ම රංගනයේ යෙදුනු ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා මියයන විට 84 වැනි වියේ පසුවිය.

දක්ෂ සටන් නළුවකු වූ ඔහු රංගනයෙන් එක්වූ චිත්‍රපට ගණන සියයකට ආසන්නය

 

No comments

Ads Place