Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි අර්බුදය නිසා AC භාවිතය අත්හිටුවයිද?

විදුලි කප්පාදුවක් සිදු නොකර විදුලි පරිභෝජනය අඩු කිරීම සඳහා වන යෝජනාවලියක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විදුලිබල ඇමැති ...

විදුලි කප්පාදුවක් සිදු නොකර විදුලි පරිභෝජනය අඩු කිරීම සඳහා වන යෝජනාවලියක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

ඒ අනුව වායු සමීකරණ භාවිතය අත්හිටුවීම, කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීම, මාර්ගවල ඇති විදුලි පහන් නිවාදැමීමටද යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

අධිවේගී මාර්ග වලත් ප්‍රධාන මාර්ග වල විදුලි ලාම්පු නිවා දැමීමට යෝජනා කරන බවද සඳහන් කළේය.

ඉදිරි දින දෙක තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද අමාත්‍යරයා තවදුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place