Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අර්බුධයෙන් රැකියා අවස්ථා..ගෑස් පෝලිමේ ඉන්න රුපියල් 500යි

මේ දිනවල රට පුරා ඇති වී තිබෙන ගෑස් පෝලිම් හේතුවෙන් එම පෝලිම් වල සිටගෙන සිටීම ආදායම් මාර්ගයක් කරගත් පිරිසක් පිළිබඳව වාර්තාවේ. කොළඹ ඇතුළු ප්‍ර...

මේ දිනවල රට පුරා ඇති වී තිබෙන ගෑස් පෝලිම් හේතුවෙන් එම පෝලිම් වල සිටගෙන සිටීම ආදායම් මාර්ගයක් කරගත් පිරිසක් පිළිබඳව වාර්තාවේ.

කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක කුලී පදනමින් ගෑස් පෝලිමේ සිටීම සඳහා රුපියල් 500ක මුදලක් අයකරමින් සිටින අතර ඇතැම් පිරිස් පවුලේ සාමාජිකයන් සමඟ පැමිණ සම්බන්ධ වෙමින් සිටිති.

රැකියා වල නිරත වන පුද්ගලයන්ට ගෑස් පෝලිම්වල රැඳී සිටීමට අපහසුතාවය හේතුවෙන් රුපියල් 500 බැගින් ලබා දී වෙනත් පුද්ගලයන් ඒ වෙනුවෙන් පෝලිම් වල රඳවා තැබීමට කටයුතු කරති.

මේ හේතුව මත ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමට තවත් අමතර මුදලක් වැයකිරීමට පාරිභෝගිකයන්ට සිදුව ඇත.

 

No comments

Ads Place