Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි බුබුළු 50%ක් නිවා දමන්නැයි දැනුම් දේ

පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන සියල්ලේම දිවාකාලයේදී විදුලි බුබුළු භාවිතය 50% කින් අවම කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ...

පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන සියල්ලේම දිවාකාලයේදී විදුලි බුබුළු භාවිතය 50% කින් අවම කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

රට තුළ පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත් බව අමාත්‍යවරයා පැවසීය.

විදුලි අර්බුදයක් ඇති නිසා විදුලිය අපතේ යාම වළක්වා ගැනීම සඳහා සෑම රාජ්‍ය ආයතනයක් මෙන්ම පෞද්ගලික ආයතන විසින් ද විදුලිබලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කළ යුතු බවද ඔහු සදහන් කලේය

 

No comments

Ads Place