Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පුශ්පිකා ලෝකෙන්ම 4 වෙනියා වේ

අමෙරිකාවේදී පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියෙන් 04 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සමත්ව තිබේ. මෙවර තර...

අමෙරිකාවේදී පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියෙන් 04 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සමත්ව තිබේ.

මෙවර තරගාවලයේ කිරුළ ජයග‍්‍රමණය කලේ අමෙරිකානු විවාහක රූ රැජිනයි.

මෙම තරගාවලියට රටවල් 58කින් තරග කාරියන් එක්වූහ.

 

 

1 comment

Ads Place