Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා 4වන මාත්‍රාවක්??රජය සූදානමින්

අවශ්‍යතාවයක් ඇති වුණහොත් මෙරට ජනතාවට කොරෝනා මර්ධන හතරවන එන්නත් මාත්‍රාවක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ. එම මාත‍්‍රාවද ජනතාවට අවශ්‍ය වුවොත...

අවශ්‍යතාවයක් ඇති වුණහොත් මෙරට ජනතාවට කොරෝනා මර්ධන හතරවන එන්නත් මාත්‍රාවක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

එම මාත‍්‍රාවද ජනතාවට අවශ්‍ය වුවොත් නොමිලේ ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මෙතෙක් කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 35 ක පමණ මුදලක් වැය කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

 

No comments

Ads Place