Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත්කරණයෙන් ලංකාව ලෝකයේ 3 වෙනියා..ඒක මේ සියවසේ විශාල ජයග්‍රහණයක්

කොරෝනා එන්න කරණය අනුව ලෝකයේ රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව තුන්වැනි තැනට පත්ව ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. එය රට...

කොරෝනා එන්න කරණය අනුව ලෝකයේ රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව තුන්වැනි තැනට පත්ව ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

එය රටක් ලෙස මෙරට ජනතාව මෙම සියවසේ ලබා ගත් ඉහළම ජයග්‍රහණයක් බව ද ඔහු පැවසීය.

මෙරට සාර්ථක එන්නත්කරණය හේතුවෙන් ජනතාවගේ ජීවිතයට ඉඩක් ලබාදී ඇතැයිද හෙතෙම සදහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන අධිකාරියේ දී පැවති වැඩසටහනක දී මාධ්‍ය අමතමිනි.

උපරිම එන්නත්කරණය හරහා ජනතාවගේ ජීවිත අවදානමෙන් බේරා ගැනීම ඉලක්කය බවත් මේ වන විට වසරක් තුළ තෙවැනි එන්නත්කරණයද ශ්‍රී ලංකාව සාර්ථක ලෙස සිදු කරමින් සිටින බොහෝ ද ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place