Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් හිගය තව සති 3ක්..ලිත්‍රො කියයි

දැනට රට තුල ඇතිව තිබෙන ගෑස් හිගය තවත් සති තුනක පමණ උපරිම කාලයක් පැවැතිය හැකි යයි ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය. ගෑස් සිලින්...

දැනට රට තුල ඇතිව තිබෙන ගෑස් හිගය තවත් සති තුනක පමණ උපරිම කාලයක් පැවැතිය හැකි යයි ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.

ගෑස් සිලින්ඩර් 180000ක් පමණ ඉදිරි දින කිහිපයේදී වෙළඳපොළට නිකුත් කරන බවත් ඔහු සදහන් කරයි.

සමාගමේ නව නිෂ්පාදන ක්‍රියාවලිය මගින් 100%ක්ම ප්‍රමිතිකරණයෙන් යුත් ගෑස් නිපදවන බවත් එනිසා යම් කාලයක් වැඩිපුර ගතවන බවත් ඒ මහතා කීය.

 

No comments

Ads Place