Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති නිල නිවසේ ජල බිල්පත ලක්ශ 20යි...

තම නිල නිවාස වල ජල බිල්පත් මෙතෙක් ගෙවා නැති මැති ඇමතිවරුන් 30 කගේ එම හිග මුදල් මාසික වැටුපෙන් හෝ විශ්‍රාම වැටුපෙන් වෙන් කර දෙන්නැයි ජලසම්පාද...

තම නිල නිවාස වල ජල බිල්පත් මෙතෙක් ගෙවා නැති මැති ඇමතිවරුන් 30 කගේ එම හිග මුදල් මාසික වැටුපෙන් හෝ විශ්‍රාම වැටුපෙන් වෙන් කර දෙන්නැයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

හිග බිල්පත් ගෙවීමට සිටින මැති ඇමතිවරුන් ප්‍රමාණයක් හතලිහක් වන අතර ඔවුන්ගෙන් දස දෙනකු මිය ගොස් ඇති නිසා එම දම දෙනාගේ හිග බිල්පත් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.

එක් මන්ත්‍රීවරයෙකුගේ හිග බිල්පත රුපියල් ලක්ෂ 20 ඉක්මවන බවද මණ්ඩලයෙ ආරංචි මාර්ග කියා සිටියේය.

එම බිල්පත් කඩිනමින් ගෙවන ලෙස දන්වා මෙම සතියේ දී අවසන් නිවේදනද යොමුකර තිබිණි.

ඒ අනුව තවදුරටත් එම බිල්පත් ගෙවීම පැහැර හන මහජන නියෝජිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා දැනුම් දී තිබේ.

 

No comments

Ads Place