Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සහල් මිල ගුවනේ..සුදු කිලෝව 180යි..නාඩු 190යි

සහල් පාලන මිල ඉවත් කිරිමත් සමග සහල් මිල තව දුරටත් ඉහල යාමෙන් ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. බොහෝ වෙළද සැල්වල සුදු හා රතු කැකුළු සහල් රුප...

සහල් පාලන මිල ඉවත් කිරිමත් සමග සහල් මිල තව දුරටත් ඉහල යාමෙන් ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

බොහෝ වෙළද සැල්වල සුදු හා රතු කැකුළු සහල් රුපියල් 160ත් 180ත් නාඩු සහල් රුපියල් 170ත් 190ත්, සම්බා සහල් රුපියල් 230ත් 260ත් අතර විවිධ මිල ගනන්වලට අලෙවි වන වෙමින් ඇත.

සහල් මිල පාලනයෙන් ඉවත් කිරිමත් සමග සමහර වෙළදුන් සහල් හිතු හිතු මිල ගනන්වලට අලෙවි කරමින් ජනතාව ගසා කැමට ලක් කරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් තව දුරටත් පවසන ලදි.

 

No comments

Ads Place