Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිමෙන්ති මිටිය 1700යි

බලන්ගොඩ ප්‍රදේශයේ සිමෙන්ති මිටියක මිල රැපියල් 1700 ක් දක්වා ඉහල ගොස් ඇතැයි ජනතාව සදහන් කරති. රැපියල් එක්දහස් දෙසිය හැත්තෑ පහක පාලනය මිලකට ප...

බලන්ගොඩ ප්‍රදේශයේ සිමෙන්ති මිටියක මිල රැපියල් 1700 ක් දක්වා ඉහල ගොස් ඇතැයි ජනතාව සදහන් කරති.

රැපියල් එක්දහස් දෙසිය හැත්තෑ පහක පාලනය මිලකට පැවැති සිමෙන්ති මිටියක මිල ඉකුත් පළමු වැනිදා සිට රැපියල් සියයකින් ඉහල ගියද මෙිි වන විට වෙලෙදසල් වල රැපියල් 1700 ක මිලකට අලෙවි කෙරෙන බව ජනතාව කියති.

මෙිි හේතුවෙන් තමන් දැඩි අපහතාවයට පත්ව සිටින බවද ජනතාව වැඩිදුරටත් සදහන් කරති.

 

No comments

Ads Place