Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගිය වසරේ අලුතින් බාර් ලයිසන් 150ක්..

ගෙවුනු 2021 වසරේදී මත්පැන් බලපත්‍ර 150 ක් අලුතින් ලබාදී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි. සංචාරක මණ්ඩලයේ හෝටල් සහ අවන්හල් සඳහා බලපත‍්‍ර ...

ගෙවුනු 2021 වසරේදී මත්පැන් බලපත්‍ර 150 ක් අලුතින් ලබාදී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

සංචාරක මණ්ඩලයේ හෝටල් සහ අවන්හල් සඳහා බලපත‍්‍ර 81ක් හා සුපිරි වෙළෙඳසල් සඳහා බලපත්‍ර 69 ක් එම වසරේදී නිකුත් කර තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පවසන්නේ සාමාන්‍ය මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට එකම බලපත්‍රයක්වත් 2015 වසරෙන් පසු නිකුත් කර නැති බවයි.

 

No comments

Ads Place