Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගිය වසරේ ට්‍රිලියන 1.4ක් මුදල් අච්චු ගැහුවා..ඒ නිසා අර්බුධය කළමනාකරණය කරගත්තා

ගතවූ 2021 වසරේදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් ටි‍්‍රලියන 1.4 ක මුදල් මුද්‍රණය කළ කර තිබේ. මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ...

ගතවූ 2021 වසරේදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් ටි‍්‍රලියන 1.4 ක මුදල් මුද්‍රණය කළ කර තිබේ.

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ අනිල් පෙරෙරා මහතා සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී ඔවුන් මේ බව කියා සිටියහ.

ඉතිහාසයේ වෙන කිසිදු වසරක මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර නැති බවද පැවසූ මහ බැංකු අධිපතිවරයා මුදල් මුද්‍රණය කළ නිසාම ඇති වෙන්නට තිබූ අර්බුදය කළමනාකරණය කරගත හැකි වූ බවද කියා සිටියේය.

 

No comments

Ads Place