Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාර්ලිමේන්තුව වර්ජනය කරන බව කී SJB මන්ත්‍රීන් කැන්ටිමේ පිරිලා..

පාර්ලිමේන්තුව වර්ජනය කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ආපන ශාලාවට පැමිණ ආහාර ගනිමින් සි...

පාර්ලිමේන්තුව වර්ජනය කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ආපන ශාලාවට පැමිණ ආහාර ගනිමින් සිටින බව පාර්ලිමේන්තුවේදී හෙළි විය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන් සිදුකරමින් සිටින්නේ ජාත්‍යන්තරයට වුවත් නිර්මාණය කිරීමක් පමණක් බවයි.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවක් නැතැයි කියමින් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව පැවසූ ඔවුන් ආපනශාලාවේ සිටින්නේ එහි ආරක්ෂාව ඇති නිසා දැයි ඔහු ප්‍රශ්න කළේය

 

No comments

Ads Place